☸   Peace · Compassion · Wisdom · Awakening   ☸
Back to home
Practice Programme

මෙත්මල් ආරාණ ප්‍රායෝගික පුහුණුව

එක්දින ප්‍රායෝගික පුහුණුව සහ සදහම් සාකච්ඡා

බුද්ධෝත්පාද ආර්යන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් ආරාණ විවේකාශ්‍රමවල එක්දින ප්‍රායෝගික පුහුණුව සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටීමු.

පෙරවරු 8.30 සිට සවස 4.00  ·  සෑම සෙනසුරාදා / ඉරිදා

මෙම වැඩසටහනට ඒ මෙත්මල් ආරාණ විවේකාශ්‍රමවල අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.

තෙරුවන් සරණයි.
ආරාම සහ විවේකාශ්‍රම

ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන

1
දොඹගොඩ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
13322, අඟුරුවාතොට
📞 +94 77 522 9198

මෙත්මල් භික්ෂු අරණ

1
තබ්බෝව මෙත්මල් භික්ෂු අරණ
තඹුත්තේගම සීලරතන හිමි, කුරුකැටියාව රජ මහා විහාරය, නවවත්ගෙම
📞 +94 77 330 2188
2
යාපහුව මෙත්මල් භික්ෂු අරණ
කැබිතිගොල්ලෑව සද්ධා විජය හිමි, ජල අමලෙන විහාරය, මහකෝන්වැව, යාපහුව
📞 +94 76 986 8138
3
පල්ලෙගොඩ මෙත්මල් භික්ෂු අරණ
මාදම්පාගම ජෝතිධීරතිස්ස හිමි, ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය, පල්ලෙගොඩ, වලගෙදර, මතුගම
📞 +94 71 809 6937

මෙත්මල් මෙහෙණි අරණ

1
මාතර මෙත්මල් මෙහෙණි අරණ
අයගම ධම්ම ප්‍රදීපිකා මෙහෙණින් වහන්සේ, මාතර මෙත්මල් මෙහෙණි අරණ, මූණදන්හේන, මාලිම්බඩ
📞 076 804 4679
2
ගම්පහ මෙත්මල් මෙහෙණි අරණ
නිට්ටඹුවේ ලක්ඛණා මෙහෙණින් වහන්සේ, ගම්පහ මෙත්මල් අරණ, අංක 400/සී,මුදුන්ගොඩ,ගම්පහ
📞 078 206 7440
3
සූරියවැව මෙත්මල් මෙහෙණි අරණ
ධම්ම සංඝමිත්තා මෙහෙණින් වහන්සේ, බූරුනන්කන්ද සූරිය අරණ, තැලමිල්ල, සූරියවැව
📞 076 106 4830
4
කබුරුපිටිය මෙත්මල් මෙහෙණි ආරණය
යක්කලමුල්ලේ ධම්ම ධාරිනී මෙහෙණින් වහන්සේ, මෙත්මල් මෙහෙණි ආරණය, තිප්ලහේන, නරන්දෙණිය, කඹුරුපිටිය
📞 076 068 1637
5
මහියංගනය මෙත්මල් මෙහෙණි අරණ
මීහහපිටිය සුජාතා මෙහෙණින් වහන්සේ, ශ්‍රී සුදර්ශන සමථ විපස්සනා භාවනා මාධ්‍යස්ථානය, මීගහපිටිය, මහියංගනය
📞 076 619 2865
6
රාජාංගනය මෙත්මල් මෙහෙණි අරණ
ගලවැව සුභාෂිනි මෙහෙණීන් වහන්සේ, ශ්‍රී ගෞතම ධීතා ආශ්‍රමය, යාය 07, දංගස් වැව, සාලියවැව හන්දිය
📞 077 147 6155
7
මිහින්තලේ මෙත්මල් මෙහෙණි අරණ
ධම්මරුචි මෙහෙණීන් වහන්සේ, මෙත්මල් ආරාමය, වැවපාර, ගල්කුලම
📞 072 173 0915
8
මතුගම මෙත්මල් මෙහෙණි අරණ
දොඩම්ගොඩ කුසල චින්තා මෙහෙණීන් වහන්සේ, කනත්තගොඩ, ඕවිටිගල, මතුගම
📞 074 225 4497
9
පනාමුරේ මෙත්මල් මෙහෙණි අරණ
කටුවන සුභද්‍රා මෙහෙණීන් වහන්සේ, ධම්ම විහාරය, පනාමුරේ, ඇඹිලිපිටිය
📞 070 303 1029
10
පනන්ගල මෙත්මල් මෙහෙණි අරණ
ගාල්ලේ සුරම්‍යා මෙහෙණීන් වහන්සේ, සීත දොල, වේකිල් ඇල, පනන්ගල, ගාල්ල
📞 077 605 5072
11
අළුත්ගම මෙත්මල් මෙහෙණි අරණ
පාතේගම ධම්ම විමුක්ති මෙහෙණීන් වහන්සේ, යස කළණ, ධම්ම ආයතනය, නුග ගහ, මීගම, අළුත්ගම
📞 075 077 0454
12
පාදුක්ක මෙත්මල් මෙහෙණි අරණ
උඩුනුවර සුලෝචනා මෙහෙණීන් වහන්සේ, ශ්‍රී ධර්මචාරිනි ශීලමාතා ආශ්‍රමය, ජයමුතුගම, මාදුලාව, මීගොඩ
📞 078 777 6446

මෙත්මල් විවේකාශ්‍රම

1
කුරුණෑගල මෙත්මල් විවේකාශ්‍රමය
මානෙල් මහත්මිය, අංක 71/81, 4වන පටුමඟ , ජයන්තිපුර, කුරුණෑගල
📞 +94 77 062 7553
2
ශ්‍රී ලමලවංශනධාරත, අනුරාධ ෂ්
ඒ.එම්. කේඒ.විමලදාස, අංක 2600, 3වන පියවර , අනුරාධපුර
📞 071 756 7937
3
නුවර ශ්‍රී රාම රජමහා විහාරය
ආර්.ජී. සමන් ජානක මහතා , අංක 365/1, මුදුනේවත්ත, ගුහාගොඩ, කටුගස්තොට
📞 076 051 4433
4
හෝමාගම පින්බිම මෙත්මල් විවේකාශ්‍රමය
නිරෝෂා අකරවිට මහත්මිය, 326/3, දේවාල පාර, කටුවාන, හෝමාගම
📞 077 190 2602
5
බදුල්ල මෙත්මල් විවේකාශ්‍රමය
එල්.ඩී. ඩබ්.ජයසේකර, කූල් ස්ප්‍රින්ග් නිවාඩු නිකේතනය, රිදීපාන, බදුල්ල
📞 076 152 5116
6
කළුතර දොඩන්ගොඩ වෑවලගොඩ බෝධිය
දම්මි සේනානි මහත්මිය ,කජුදූව, දොඩන්ගොඩ, කළුතර දකුණ
📞 071 052 1474
7
මොරටුව රාවතාවත්ත මෙත්මල් ආරාණ විවේකාශ්‍රමය
මේබල් සිල්වා මහත්මිය ,අංක 17/4, ලක්ශපතිය පාර, රාවතාවත්ත, මොරටුව
📞 078 133 7124
8
රිදියගම මෙත්මල් අරණ විවේකාශ්‍රමය
එම්.සිරියාවතී මහත්මිය (කුලතුංග අම්මා), “දක්ශිණ පැෂන් “, විලියම් මාවත, රිදියගම, අම්බලන්තොට
📞 070 441 8855
9
වැලිමඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය
කමලා රාජපක්ෂ , සමගිරිය, මැදගම, වැලිමඩ
📞 +94 71 162 1109
10
කෑගල්ල මෙත්මල් අරණ විවේකාශ්‍රමය
තිලකාවතී කරුණාලතා, ඩී/76/1, මොරවක, නෙළුන්දෙණිය
📞 074 116 9707
11
තණමල්විල මෙත්මල් අරණ විවේකාශ්‍රමය
ප්‍රියන්ති අබේසේකර
📞 076 134 648
12
බලංගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය
එම්. ඩී.පේමලතා, අංක 164/2, පින්නවල, බලංගොඩ
📞 071 308 1513
13
ඇඹිලිපිටිය මෙත්මල් අරණ විවේකාශ්‍රමය
අංක 22, නුගේ හරස් පාර, මොරකැටිය, ඇඹිලිපිටිය
📞 070 630 9797
14
අකුරැස්ස මෙත්මල් අරණ විවේකාශ්‍රමය
ජගත් මහතා, අකුරැස්ස
📞 077 672 5757
15
පානදුර මෙත්මල් අරණ විවේකාශ්‍රමය
ඇම්.ඇඩ්ලින් පෙරේරා මහත්මිය, අංක 379එච්, වැවගොඩහේන, කිරිබේරිය, පානදුර
📞 +94 71 823 2320
16
අම්බලන්ගොඩ මෙත්මල් අරණ විවේකාශ්‍රමය
එම්.කමණි චන්ද්‍රසෝම මහත්මිය , අංක 228, පොල්වත්ත පාර, අම්බලන්ගොඩ
📞 077 604 5706
18
මාවනැල්ල, අරණායක, උස්සාපිටිය මෙත්මල් විවේකාශ්‍රමය
විමලා මාරසිංහ මහත්මිය, ජී/5/1, උදයපුර, දෙයියන්වල, අරණායක
📞 074 118 0650
19
ගොඩකවෙල මෙත්මල් විවේකාශ්‍රමය
ඩබ්.ලීලා හේවගේ, අංක 44, මීගහමඩයාය, බලපින්න
📞 076 545 2408
20
තිස්සමහාරාමය මෙත්මල් විවේකාශ්‍රමය - බෙරලිහෙල මෙත්මල් විවේකාශ්‍රමය
සූරියවැව මෙහෙණින් වහන්සේ
📞 076 106 4830
21
තිස්සමහාරාමය මෙත්මල් විවේකාශ්‍රමය - සඳගිරිගොඩ විහාරය
සූරියවැව මෙහෙණින් වහන්සේ
📞 076 106 4830
22
වලල්ලාවිට මෙත්මල් විවේකාශ්‍රමය
දොඩම්ගොඩ කුසල චින්තා මෙහෙනින් වහන්සේ (මතුගම)
📞 074 225 4497
23
මහනුවර වෑගල මෙත්මල් විවේකාශ්‍රමය
ආර්.ජී. සමන් ජානක මහතා, අංක 365/1, මුදුනේවත්ත, ගුහාගොඩ, කටුගස්තොට
📞 076 051 4433
24
බැරගම මෙත්මල් විවේකාශ්‍රමය
ධම්ම සංඝමිත්තා මෙහෙනින් වහන්සේ , “සූරිය අරණ“, තැලමිල්ල, සූරියවැව
📞 076 106 4830
25
මොණරාගල මෙත්මල් විවේකාශ්‍රමය
ඩබ්. ඒ.ශ්‍රියානි ,6 කණුව, ආරටුගස්වල, දඹගල්ල, මොණරාගල
26
ඇල්පිටිය මෙත්මල් විවේකාශ්‍රමය
අංක 336/9, බොරකන්ද , කරන්දෙනිය
27
වලස්මුල්ල මෙත්මල් විවේකාශ්‍රමය
නිලානි ප්‍රදීපා, විමල් ගමගේ, “භාග්‍යා“, නාරංගහහේන, හොරේවල, වලස්මුල්ල
28
රාජාංගනය මෙත්මල් විවේකාශ්‍රමය
ඩී.එම්.ඩිංගිරි අම්මා දිසානායක, අංක 73, යාය 08, අංගමුව, රාජාංගනය
29
පුහුල්වැල්ල-කිරින්ද මෙත්මල් විවේකාශ්‍රමය
එම්.කේ. පද්මා, “තම්බපන්නි“, කිරින්ද, පුහුල්වැල්ල
නාලිනි පතිරණ, “හේෂාන්“, කිරින්ද, පුහුල්වැල්ල
30
තිස්සමහාරාමය මෙත්මල් විවේකාශ්‍රමය
සුසිලා සුදුසිංහ , අංක 122/5, කච්චේරියගම, තිස්සමහාරාමය (නව)