☸   Peace · Compassion · Wisdom · Awakening   ☸
Back to home
මෙත්මල් අරණ සමාජ සේවා පදනම

ඉගෙනුමට රුකුලක් සිතට සැනසුමක්

අසරණ පාසල් දරුවන්ට පිහිට වෙමු

ඉගෙනුමට රුකුලක්
සූරියවැව විද්‍යාලෝක මහා විද්‍යාලය
මෙත්මල් අරණ සමාජ සේවා පදනම සමඟ එක්ව සැමටම සුව සලසමු!!!
Social Service · අධ්‍යාපන ආධාර
ඉගෙනුමට රුකුලක් සිතට සැනසුමක්

බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙත්මල් අරණ සමාජ සේවා පදනම, දුෂ්කර පළාත්වල වෙසෙන අසරණ පවුල්වල පාසල් දරුවන්ට අධ්‍යාපනය සඳහා උපකාර කිරීමට කටයුතු සිදුකරයි. ඒ සඳහා ද්‍රව්‍යමය වශයෙන් හෝ මුදලින් ඔබ දක්වන කාරුණික සහයෝගය අප අගය කරමු.

දෙවන වටය — හයවන අදියර
සූරියවැව විද්‍යාලෝක මහා විද්‍යාලය දරුවන් සඳහා නොමිලේම පොත්පත් ලබාදීම
2025 පෙබරවාරි මස 15 සෙනසුරාදා සූරියවැව
විමසීම් සඳහා
විමසීම් සඳහා අමතන්න — Contact Us
තෙරුවන් සරණයි !!!